"සියල්ල සැමදා සසරේ යථා පරිදි ඉතා හොඳින් මා මතකයේ පවතී"
"සිනාසෙමු, අපි එකට එදා මෙන්
අප අතර වූ පුංචි විහිළුවලට
ජීවිතය ඇත තවමත් එදා මෙන්
අප අතර අප අවට
බලා සිටිමි ඔබ එනතුරා අත ළඟම ඇති මද විරාමයක
සිනාසෙන්නට එදා මෙන්ම
කියාගත නොහැකි වූ දේ මෙන්ම
දරාගත නොහැකි වූ සියළුම දේ සමඟ
සියල්ල සැමදා සසරේ යථා පරිදි ඉතා හොඳින්
සියල්ල සැමදා සසරේ යථා පරිදි ඉතා හොඳින්
මා මතකයේ පවතී. ප්රියය, ඒ ඔබ වෙනුවෙනි"
ඔබට සුභ ගමන් !

Comments
Post a Comment