Posts

Showing posts from May, 2020

May you . .

Image
May you . .  

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 2 ”

Image
තිබ්බත මළපොත   -  2 කොටස  ( පූර්විකාව ) මෙම දෙවැනි කොටස ඔබ වෙත ගෙන ඒම සඳහා දින 18 ක පමණ කාලයක් වැය කිරීමට සිදුවීම පිළිබඳව කණගාටුවට පත්වෙමි. මෙම කාලය ඔබ විසින් මෙහි පළකර ඇති ‘ විස්මිත ප්‍රඥාව ’  කියවීමට වැය කළේ නම් ඒ පිළිබඳව සතුටු වෙමි. තිබ්බත මළපොත ( 2 කොටස) - පූර්විකාව:  පහත දිගුවෙන් බාගත කරගන්න. තිබ්බත මළපොත (2 කොටස) - පූර්විකාව

අදරැති දියණි දෙටු . . .

Image
ඒ ඇස් එහෙමමයි සිනා මල් මුව මඬල සුහුඹුල් අත් පා අකටු වකුටු මුදු මුහුළස ආයෙ ඇරපු අතක් නෑ ලොකු දෝණි ඔයා වගෙමයි දුව දැන් ලොකුයි. මේ පොත ඇයටයි. සරළ ඉංග්‍රීසියෙන් ඇති මෙය ඇයට කියවන්න දෙන්න. එයට උදව් කරන්න.  PDF පිටපත මෙතැනින් අරගන්න.   “ යේ සුප්ප යුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගොතම සාසනම්හි ” - රතන සූත්‍රය - යමෙක් ඉතා දැඩි ලෙස මනාව බැඳුනු මනස අත්හැරීම (නෙක්කම්ම) ගෞතම ශාසනයයි - සියළු දෘෂ්ටි ප්‍රහාණයෙන් ලත් අචින්තෙය්‍ය වූ නිර්වාණාවබෝධය හේතුවෙන්, අපරිමිත සැහැල්ලුවෙන් යුතුව ඒ මහාර්ඝ වූ සන්තෘෂ්ටියේ දිගු පියාපත් දසත විදා ශූන්‍ය වූ ද අනන්ත වූ ද සසර සිසාරා දිගින් දිගටම පියඹමින්, අවිච්ඡින්න ඝෝර සසරෙහි සරණ සියළුම සත්ත්වයන්ගේ අචින්තෙය්‍ය වූ නිර්වාණාවබෝධය උදෙසා පැවතීම උතුම්ම බෝධිසත්ත්ව චර්යයාවයි. අදරැති දියණියනි, ඒ ඔබට මට අප සැමට විවෘතය.  පද පෙළ: අකටු වකුටු - ස්වභාවයෙන්ම වක්වූ අවිච්ඡින්න - නොකඩවා පවතින - අඛණ්ඩ අචින්තෙය්‍ය - සිතින් සිතා ගැනීමට නොහැකි - චින්තනයෙන් මිදුණු ඈ - ආදී ඝෝර - භයානක - රෞද්‍ර - බිය උපද...

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”

Image
“  මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය  ” ඔබගේ මනසේ තියුණු ස්වභාවය නැති වන්නට පෙර, වේදනාව විසින් ඔබ වෙලාගනු ලැබීමට පෙර,  ඔබ අනතුරට පත්වීමට පෙර සත්‍යාවබෝධය සඳහා වෙර දරන්න. - කුලාර්ණව තන්ත්‍රය ජීවිත සිද්ධීන් සිහිනයට සමාන කළ හැකිය. හොල්මනකට, දියබුබුලකට, හෙවනැල්ලකට, දිලිසෙන පිනි බුබුලකට හෝ ප්‍රභාස්වර විදුලි ධාරාවකට සමාන කළ හැකිය. ඒවා පිළිබඳව භාවනා කළ යුත්තේ එපරිද්දෙනි. - බුදුන්වහන්සේ ධර්මය විසින් ආරක්‍ෂා කරන ලද ටිබැට් රටේ පරම්පරානුයාතව පැවත ආ රහතන් වහන්සේලා හා සෘෂිවරුන් විසින් මේ දක්වා ම ආරක්‍ෂා කරන ලද මරණය, මරණින් පසු ඇති තත්ත්වය හා පුනරුත්පත්තිය පිළිබඳ විද්‍යාව සඳහන් ‘ මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළපොත ’ නම් මාහැඟි ග්‍රන්ථය මෙතැන් සිට කොටස් වශයෙන් හා ක්‍රම ක්‍රමයෙන් ඉඩ ලැබෙන පරිදි වරින් වර හැදෑරීමට යොමු වෙමු. මුල්න්ම ප්‍රවේශය : පහත දිගුවෙන් බාගත කරගන්න. මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බතමළපොත - 1 කොටස (ප්‍රවේශය)

විස්මිත ප්‍රඥාව

Image
PDF පිටපත මෙතැනින් බාගත කරගන්න.

භාවිතෝ බහුලීකතෝ . .

Image
PDF පිටපත මෙතැනින් බාගත කරගන්න.