“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය ”

ඔබගේ මනසේ තියුණු ස්වභාවය නැති වන්නට පෙර, වේදනාව විසින් ඔබ වෙලාගනු ලැබීමට පෙර, ඔබ අනතුරට පත්වීමට පෙර සත්‍යාවබෝධය සඳහා වෙර දරන්න.
- කුලාර්ණව තන්ත්‍රය

ජීවිත සිද්ධීන් සිහිනයට සමාන කළ හැකිය. හොල්මනකට, දියබුබුලකට, හෙවනැල්ලකට, දිලිසෙන පිනි බුබුලකට හෝ ප්‍රභාස්වර විදුලි ධාරාවකට සමාන කළ හැකිය. ඒවා පිළිබඳව භාවනා කළ යුත්තේ එපරිද්දෙනි.
- බුදුන්වහන්සේ


ධර්මය විසින් ආරක්‍ෂා කරන ලද ටිබැට් රටේ පරම්පරානුයාතව පැවත ආ රහතන් වහන්සේලා හා සෘෂිවරුන් විසින් මේ දක්වා ම ආරක්‍ෂා කරන ලද මරණය, මරණින් පසු ඇති තත්ත්වය හා පුනරුත්පත්තිය පිළිබඳ විද්‍යාව සඳහන් ‘මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළපොත’ නම් මාහැඟි ග්‍රන්ථය මෙතැන් සිට කොටස් වශයෙන් හා ක්‍රම ක්‍රමයෙන් ඉඩ ලැබෙන පරිදි වරින් වර හැදෑරීමට යොමු වෙමු.

මුල්න්ම ප්‍රවේශය : පහත දිගුවෙන් බාගත කරගන්න.


Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .