Posts

Showing posts from July, 2020

එතෙර වීම

Image
මුදා හැරියෙමි මතක පිටු . . හමන මඳ නළ දසත විසිරෙත සිසිල සැනසුම ගෙනෙන අටියෙන මුදා හැරියෙමි මෙතෙක් පිරිමැදි සිනිඳු සුදු මුදු මතක පිටු අද නිවුනෙමි සැනහුනෙමි මිදුනෙමි පසක් කළ මඟ ඔබට කීවෙමි ඉදින් මා ප්‍රියාවිය, මා ආදරබර ටිකිරි මැණික මම ඔබෙන් සමුගමි - නොරඳා නික්ම යමි සකළ සත වෙත යොමා මෙත් සිත මුදාලනු පිණිසමැ නවතිමි. එතෙරව ගතකරනු රිසියෙමි දිනෙක මෙලෙසින් ඉතිරි දිවියේ ඉතිරි ඉතිරිය “ කළා වැව ලඟ - ඉළුක් හෙවනක මැටි පිළෙක - පැදුරක් එලා . . . ”

This is how I Wrap & Hold you in my heart as a spiritual friend (a video)

Image
This is how I Wrap & Hold you in my heart as a spiritual friend

My most favorite country ! (A Video)

Image