Posts

එතෙරව පැවතීම

Image
මට ඔබ, සොය සොයා නොබලන - නොසොයාම නොමබලන සිත සිතා නොසිටින - නොසිතාම නොමසිටින සුසුමකි - සුසුම් පොදියකි - මට ඔබ මග බලා නොවෙහෙසෙන - හැමදාම මග බලන දුර ඉදන් හිස සිඹින - කිසිදාක ලංනොවෙන පැතුමකි - පැතුම් කන්දකි - මට ඔබ ජීවිතේ යම් කලෙක - යළි යළිත් මුණගැහෙන නෙතු අගින් හැමවිටම - රසම දේ මට කියන කවියකි - කවි සිතකි - මට ඔබ  

එතෙර වීම

Image
මුදා හැරියෙමි මතක පිටු . . හමන මඳ නළ දසත විසිරෙත සිසිල සැනසුම ගෙනෙන අටියෙන මුදා හැරියෙමි මෙතෙක් පිරිමැදි සිනිඳු සුදු මුදු මතක පිටු අද නිවුනෙමි සැනහුනෙමි මිදුනෙමි පසක් කළ මඟ ඔබට කීවෙමි ඉදින් මා ප්‍රියාවිය, මා ආදරබර ටිකිරි මැණික මම ඔබෙන් සමුගමි - නොරඳා නික්ම යමි සකළ සත වෙත යොමා මෙත් සිත මුදාලනු පිණිසමැ නවතිමි. එතෙරව ගතකරනු රිසියෙමි දිනෙක මෙලෙසින් ඉතිරි දිවියේ ඉතිරි ඉතිරිය “ කළා වැව ලඟ - ඉළුක් හෙවනක මැටි පිළෙක - පැදුරක් එලා . . . ”

This is how I Wrap & Hold you in my heart as a spiritual friend (a video)

Image
This is how I Wrap & Hold you in my heart as a spiritual friend

My most favorite country ! (A Video)

Image

ථෙරවාදි භික්‍ෂුව හා බෞද්ධ භික්‍ෂුව (a video)

Image
මෙතැනින් බාගත කරගන්න සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති - මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය - මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 3 ”

Image
තිබ්බත මළපොත   - 3   කොටස  (තිබ්බත මළපොත පළමුවැනි ග්‍රන්ථය - 1 ) The Enso Circle is more than just a symbol: In Zen Buddhism, this represents freedom, concentration and attention to the present moment. ඔබ සැමට සුභ පොසොන් මංගල්‍යයක් වේවා ! 'විස්මිත ප්‍රඥාව' මේ වන විට කියවා නිම කොට ඇතැයි සිතමි. පහත සඳහන් දිගුවෙන් බාගත කරගන්න ; තිබ්බත මළපොත පළමුවැනි ග්‍රන්ථය - 1

May you . .

Image
May you . .